ආහාර විස වී 500ක් රෝහලේ

ආහාර විෂ වීමකින් 500කට අධික පිරිසක් රෝහල් ගත කර තිබෙනවා.

පොලොන්නරුව ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බකමූණ ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසකුයි මෙලෙස ආහාර විෂ වීමකින් රෝගාතුර වී සිටින්නේ.

ඔවුන් අත්තන කඩවල සහ බකමූණ ප්‍රාදේශීය රෝහල්වලට ඇතුලත් කර සිටිනවා.

menu
menu