පාස්පෝට් ගැටලුව විසඳන කාලය ඇමති විජිත කියයි



ඔක්තෝම්බර් 20 වනදා පමණ වන විට මේ වන විට මතුව ඇති විදෙස් ගමන් බලපත්‍ර ගැටලුව අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කලේ මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ වැඩ භාරගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

menu
menu