රනිල්ගේ අලුත් දේශපාලන ගමන ගැන ප්‍රසන්න පහදයි



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකළද ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස සිය කණ්ඩායම සමග සිටින බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

menu
menu