ජාතික ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට 

ජාතික ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සඳහා තරඟ කරන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා
එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව එහි උප සභාපති ගෝමිත යසස් විජේසිරී ඒ බව සදහන් කළා.
අලුත් රටකට අලුත් පාර්ලිමේන්තුවක් වෙනුවෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ දූෂණයට එරෙහි මහත්මා දේශපාලනයක් වෙනුවෙන් ඔවුන් කැපවෙන බවයි සඳහන් කළේ
ගෝමිත යසස් විජේසිරී වැඩිදුරටත් සඳහන් කර සිටියේ තම පෙරමුණ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහාය ලබා දෙමින් තරුණ කණ්ඩායමක් දිවයින පුරා ආවරණය වන පරිදි මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට කාර් එක ලකුණින් තරුණයන් රැසක් ඉදිරිපත් වන බවයි
menu
menu