නාමල්ගෙන් ජනපති අනුරට බරපතල  අභියෝගයක් පුළුවන් නම් කරලා පෙන්නන්න     

ජාතික ජනබලවේගය පැවසු පරිදි උගන්ඩාවේ සඟවපු සල්ලි මෙරටට ගෙන්වීමට කාලය එළැඹෙන ඇති බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ X පණිවුඩයක් නිකුත් කරමින් ⁣අභියෝග කරනවා
එම පණිවුඩයේ සඳහන් කර තිබෙන්නේ උගන්ඩා, සිෂෙල්, ලෝස් ඇන්ජලිස් රට පුජා මහජනතාවගේ ධනය කොල්ල කෑ දේ යළි ගෙන්වීමට හැකි වන්නේ අදුශිත දේශපාලන බලවේගයට පමණක් යැයි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයේදී මාධ්‍ය වෙත කල අදහස් දැක්වීමක විඩියෝවක් සමාජ මාධ්‍යයට එක් කරමින්
නාමල් රාජපක්ෂ එම X පණිවුඩයෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ ජනාධිපති අනුරදිසානායක සහ ඔහුගේ කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ චෝදනා කරමින් සිටි අපි උගන්ඩාවේ සහ විවිධ රටවල ඩොලර් බිලියන ගණනක් සන්තකයේ තබා ඇති බවයි.
menu
menu