සජබය පැරදුනේ ගත්ත වැරදි තීරණ නිසා



සමගි ජනබලවේගය ගත් ඇතැම් වැරදි තීන්දු පසුගිය ජනාධිපතිවරණයේ පරාජයට බලපෑ බව එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ සමගි ජන බලවේගයට හා එක්සත් ජාතික පක්ෂයට වඩා ජාතික ජන බලවේගයේ සංවිධානගත වීම ශක්තිමත් වූ බවයි.

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී බහුතර බලයක් ලබා ගැනීම තම කණ්ඩායමේ සැලැස්ම වී ඇති බවද ඔහු මෙහිදී පැවසුවා.

menu
menu