අජිත් රෝහණ බස්නාහිරට ?

දැනට නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අජිත් රෝහණ මහතා හට ස්ථාන මාරුවක් ලබා දීමට අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ඔහු බස්නාහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරු කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

menu
menu