මැද පෙරදිග උණුසුම නිසා ශ්‍රී ලංකාවත් අර්බුද රැසක් අබියස

මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුද උණුසුම හේතුවෙන් ශ්‍රී ලංකාවටද දැනෙන තරමේ බලපෑමක් එල්ල විය හැකි බවට ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.

අන්තර්ජාතික තොරතුරු විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පැවසුවේ මැදපෙරදිග අර්බුදය උත්සන්න වන්නේ යම්සේද මෙරට ආර්ථිකයටද එතරම් ප්‍රමාණයකින් බලපෑම් එල්ල විය හැකි බවයි

menu
menu