හංවැල්ලේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කල සැකකරු අත්අඩංගුවට
හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් බලංගොඩ, කල්තොට, වැලිපතයාය ප්‍රදේශයේ සිදුකල වැටලීමකදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල දිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ හිටපු සෙබලෙක්.
ඔහු මෙම ඝාතනය සිදුකර වැලිපතයාය ප්‍රදේශයේ සැගව සිට තිබෙනවා.