මගේ සම්පූර්ණ බලය සර්ව ජනබලයට දෙනවා

මහමැතිවරණයේදී සර්ව ජනබලයට සිය සහාය පළ කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

ඒ, සිය පුත්‍රයා වන දහම් සිරිසේන මහතා මෙවර මැතිවරණයට ඉදිරිපත්වීමත් හේතුවෙන්. මේ බව ඊයේ ( 09) පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් තහවුරු කළා.

menu
menu