නියෝමාල් පෙරේරා හේකිත්ත මුර්ගම් කොවිලට  

මෙවර මහ මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් වන නියෝමාල් පෙරේරා මහතා නාම යෝජනා භාරදීමෙන් පසුව හේකිත්ත මුර්ගම් කොවිලට පැමිණ ආශිර්වාද ලබා ගත්තා.මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන තවත් අපේක්ෂකයන් කිහිපදෙනෙකු එක්ව සිටියා.
එම අවස්ථාවට එක්ව සිටි ජනතාව මහත් හරසරින් එතුමාව පිළි ගත්තා.
menu
menu