අරලියගහ මන්දිරය අසල තිබු ආරක්ෂක කුටි ගලවයි 



අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය මහජනතාව සඳහා විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ මහ නගර සභාව විසින් බැකෝ යන්ත්‍ර යොදා ගනිම්න් අගමැති නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිට තිබූ ආරක්ෂක කුටි මුළුමනින්ම ගලවා ඉවත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ

2005 වසරේ වසර 19ක කාලයක් මෙම මාර්ගය ආරක්ෂක හේතූන් මත වසා දමා තිබුන අතර වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස රජය උපදෙස් ලබා දී තිබුණා.

menu
menu