පීඩාවට පත් පිරිස එක් ලක්ෂ 58,000 ඉක්මවයි



අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 16 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 89 ක පවුල් 40,516 කට අයත් පුද්ගලයින් එක් ලක්ෂ 58,391 ක් පීඩාවට පත්ව සිටින බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

එහි ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ ජී ධර්මතිලක මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ඉන් පුද්ගලයින් 10,369 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවයි.

menu
menu