ඉන්දියාව සිය මව්බිමෙදී දැවීගිය අවම ටෙස්ට් ඉනිම වාර්තා කරමින්, නවසීලන්තය හමුවේ ලකුණු 46 කට දැවී යයි.

- සිය මව්බිමෙදී ඉන්දියාව දැවීගිය අවම ටෙස්ට් ඉනිම වාර්තා කරමින්, ඉන්දිය පිතිකරුවන් සියල්ල ලකුනු 4️⃣6️⃣ කට දවාගැනීමට නවසීලන්ත පන්දුයවන්නන් සමත්වෙනවා..
- නවසීලන්තයේ අති විශිෂ්ඨ පන්දුයැවීම සහා පන්දු රැකීම හමුවේ ලොක අංක 2️⃣ ටෙස්ට් කණ්ඩායම ඉනිමක් තුල සියල්ලන් ලකුනු 4️⃣6️⃣ කට දැවීගියා..
විශිෂ්ඨ පන්දුයැවීමක නිරත වු..
- මැට් හෙන්රි කඩුලු 5️⃣ යි..
- විලියම් ඕ'රූක් කඩුලු 4️⃣ යි..
ලකුනු 10 සීමාව පසුකර යාමට හැකියාව ලැබුනේ ජයිස්වාල් හා පාන්ට් හට පමනයි..
- රිශාබ් පාන්ට් ලකුනු 20 යි
- ජයිස්වාල් ලකුනු 13 යි..
menu
menu