මාලිමාවේ පළමු රැලිය ගැන දැනුම් දිමක්

ජාතික ජන බලවේගය පළමු මහ මැතිවරණ ප්‍රචාරක රැලිය ඔක්තෝබර් 20 වැනිදා සවස 3.00ට කටුනායක 18 කණුව ඩවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
මෙම ජනතා රැලිය සඳහා ජාතික ජන බලවේග නායක, ජනාධිපති අනුර කුමාර මහතා ද එක්වීමට නියමිතයි.
menu
menu