දිවුලපිටියේ ජනතාවගේ සහයත් නියෝමාල්ට ප්‍රබල දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකුත් එකතු  වෙයි

ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරන තවත් රැස්වීමක් දිවුලපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා.මෙම අවස්ථාවට එක් වූ නියෝමාල් පෙරේරා මහතාව මහත් හරසරින් ජනතාව පිළිගත්තා . එහිදී නියෝමාල් මහතා ජනතාවට සඳහන් කර සිටියේ ස්ථීර වශයෙන්ම පාර්ලිමේන්තු බලය තහවුරු කර ගන්නා බවයි. ඔව් වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ගම හඳුනන මිනිසුන්ගේ දුක දන්න ජනතාවට වැඩ කරලා තියෙන අපේක්ෂකයා සොයා බලා තමන්ගේ වටිනා ඡන්දය ලබා දෙන ලෙසයි.

menu
menu