පක්ෂ භෙදයකින්  තොරව දිනෙන් දින නියෝමාල්  සමග එකතුවන පිරිස 

ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක නියෝමාල් පෙරේරා මහතාට සහාය පළ කරන ජන හමුවක් අලුවා කෑල්ල බෝක්කුව කැලණිය ප්‍රදේශයේදී පැවැත් වුණා එම ජන හමුවට ප්‍රදේශ රැසකින්ම ජනතාව විශාල පිරිසක් එක්ව සිටියා

menu
menu