සජබ ගම්පහ බලය තහවුරු කරන බවට නියෝමාල්ගෙන් ප්‍රකාශයක්
ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ජන බලවේගයේ වත්තල ආසන සංවිධායක නියෝමාල් පෙරේරා මහතාගේ ජය තහවුරු කරන තවත් ජන හමුවක්
හැඳල ප්‍රදේශයේදී පැවැත්වුණා එම අවස්ථාව සඳහා තවත් අපේක්ෂකයින් කිහිප දෙනකුම එක්ව සිටියා
එම ප්‍රදේශයේ ජනතාව සඳහන් කළේ මෙවර මහ මැතිවරණයේදී සම්පූර්ණ සහයෝගය නියෝමාල් පෙරේරා මහතාට ලබා දෙන බවයි.
එමෙන්ම නියමාල් මහතා සඳහන් කළේ සමගි ජන බලවේගය මහ මැතිවරණයේදී වැඩි මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් ලබා ගනිමින් ගම්පහ බලය තහවුරු කරන බවයි .මේ වන විටත් වෙනත් පක්ෂ නියෝජනය කරපු ජනතාව සමඟි ජන බලවේගය සමග එකමින් සිටින බවත් නියෝමාල් පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළා