ලොහාන් බලන්න මහින්ද, දිලුම් සමග වැලිකඩ බන්ධනාගාර රෝහලට

ලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද එම රෝහලට පැමිණියා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳගේ මිරිහානේ පිහිටි තෙමහල් නිවසක තිබී සුඛෝපභෝගී මෝටර් රථයක් පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.

menu
menu