පාස්පෝට් ගන්න ඉන්න  අයට විශේෂ දැනුම් දිමක් යන්න  කලින් මෙක බලන්න

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මෙම මස 30 වනදා දක්වා ජනතාව වෙත අවශ්‍ය ටෝකන් පත් නිකුත් කර ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ලබන මස සිට ජනතාවට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට නව ක්‍රමවේදයක් සකස් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

විපක්ෂයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් රජයේ වැඩපිළි විවේචනය කළ ද බලයට පත් වූ සිය රජය කෙටි කාලයක් තුළදී ජනතාවට සහන රැසක් ලබාදීමට කටයුතු කළ බවද අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවා

menu
menu