රිය අනතුරු ඉහළ යාමට තවත් හේතුවක් විද්වතෙක් පහදයි

රිය අනතුරු මෙරට බරපතල සමාජීය ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ රිය පදවන පුද්ගලයින්ගේ ආකල්ප රිය අනතුරු වැඩිවීමට හේතුවක් වී ඇති බවයි.මෙරට මහා මාර්ගවල ධාවනය කෙරෙන වාහනවල ගුණාත්මක තත්ත්වය පිළිබද පරීක්‍ෂාවක් සිදු නොකිරීම තවත් ගැටළුවක් බවයි මෙහිදි ප්‍රකාශ කෙරුණේ.
menu
menu