ජනපති අනුරටත් ආරාධනා කරමින් නියෝමාල් වත්තල වෙරළ තීරයෙන් පටන් ගත්ත සුපිරිම වැඩේ 

වත්තල වෙරළ තීරයට එකතු වී තිබෙන අප ද්‍රව්‍ය ඉවත් කිරීම අද සිදු කෙරුණා ඒ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සමගි ජන බල වේගයේ වත්තල සංවිධායක නියෝමාල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්
එම අවස්ථාවට එම ප්‍රදේශයේ ජනතාවද එක්ව සිටියා.
එහිදී නියෝමාල් පෙරේරා පැවසුවේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටම සුද්ද කිරීමට අවශ්‍ය බව දේශපාලන වේදිකාවල පැවසුවද එය ක්‍රියාවෙන් ඔප්පු කිරීම සඳහා එක් වන ලෙස නියෝමල් පෙරේරා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අභියෝගයක්ද කරමින් ආරාධනා කළේ.
menu
menu