ආරක්‍ෂාව තහාවුරු කර ඇතැයි පොලිසිය කියයි
හමැතිවරණයේ ආරක්‍ෂක කටයුතු සඳහා උපරිම පියවර ගෙන ඇතැයි පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලීසියට අමතරව යුද හමුදාව සහ සිවිල් ආරක්‍ෂක බලකායද ආරක්‍ෂාවට යොදවන බවයි.