Englsih
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලබන සඳුදා පත් කරන බව ජාතික ජන බලවේගය පවසනවා.
ඒ අනුව 25 දෙනෙකුට අඩු අමාත්‍ය මණ්ඩලයක් පත් වෙනු ඇති බවයි ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ.