ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම ගැන කොමිසමෙන් යළි පැහැදිලි කිරීමක්

ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේදී ප්‍රධාන දේශපාලන පක්ෂ සැලකිය යුතු කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසන් සභාව විසින් පැහැදිලි කිරීමක් සිදු කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මෙවර මැතිවරණයට ඉදරිපත් වී පරාජයට පත් වූ පුද්ගලයන්ගේ නම් ද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලේඛනයට ඇතුළත් කිරීමට හැකියාවක් පවති බවයි.

menu
menu