හිටපු ‍ජනපති රනිල්ට ඉන්දියාවෙන් ආරාධනාවක්  අදම ලංකාවෙන් යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද දින ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා
ඒ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර්හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දෙසුමක් පැවැත්වීම සඳහා බවයි වාර්තා පල වෙන්නේ
එම උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් මෙන්ම දෙමාපියන් ඊට සහභාගී වනු ඇති.
අදාළ දේශනය අනිද්දා හෙට පස්වරු 06.00ට සිදු කෙරෙන බව සඳහන්.
හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයින පැමිණීමට නියමිතයි.
menu
menu