හාල් මෝල් කාරයන්ගේ නැටිල්ල ඉවරයි ඇමති වසන්ත පළමු තුරුම්බුව අදියි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇතැයි වෙළඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඒ, මේ වන විට පවතින සහල් හිඟයට කෙටිකාලීන විසඳුමක් ලෙසයි.