දේශපාලනයෙන් ඈත්වුණු ප්‍රබලයෙක් ගෙන් ආණ්ඩුවට සිහිකැඳවීමක්

තමන් දේශපාලනයෙන් තාවකාලිකව ඉවත් වුවද ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

වසර 40ක් දේශපාලනයේ නිරත වූ තමන් සෑම විටම ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවයි

menu
menu