ලාෆ් ගෑස් පාරිභෝගිකයන්ට  සුභ ආරංචියක්

ඉදිරි දින කිහිපයේ ගෑස් හිඟයට විසඳුම් ලබාදෙන බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය මහතා පවසනවා.
නැව් 02ක් හම්බන්තොට වරායට පැමිණි බවත් , ඒ අනුව අද සිට ගෑස් තොග වෙළෙඳපොළට නිකුත් කරන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළා.
පසුගිය සති කිහිපයේ සිට වෙළෙඳපොළේ ලාෆ් ගෑස් හිඟයක් පවතියේ නැව්වලට ගෑස් පැටවීමේදි ඇති වූ ගැටලුවක් හේතුවෙන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා
menu
menu