සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් 

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙසවිශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පත් කර තිබෙනවා ඔහු මීට පෙර පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධූරය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු රැසක් හොබවා තිබෙනවා

menu
menu