දෙසැම්බර් අස්වැසුම ප්‍රතිලාභී දීමනාව බැංකු ගිණුම් වලට
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් දෙසැම්බර් මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව, දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා දිනයේදි එනම් අද දින අස්වැසුම ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බවට වාර්තා වෙනවා
ඒ අනුව සියලුම ප්‍රතිලාභීන්ට හෙට දෙසැම්බර්බමස 13 දින සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවයි රජය පවසන්නේ