රාජ්‍ය සේවකයන් ඉන්දියාවෙන් ලැබෙන දේ
මෙරට සිටින රාජ්‍ය සේවකයින්ට ඉන්දියාවේදී සති දෙකක පුහුණුවක් ලබාදීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවා
අපේ රටේ රාජ්‍ය සේවයකන් ඉදිරි අවුරුදු 05ක කාලයක් සඳහා එක් රාජ්‍ය නිලධාරියෙක්ට සති දෙකක පුහුණු කාලයක් ලැබෙන පරිදි රාජ්‍ය සේවකයන් 1500ක් සඳහා ඉන්දියාවේ ඒ රාජ්‍ය සේවය පුහුණුවීම් පාඨමාලාවක් අපිට ලබාදුන්නා. ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම අපි අත්සන් කරලා හුවමාරු කර ගත් බවයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්කමින් අමාත්‍යවරයා පැවසුවේ