නවසීලන්තයට යන්න කලින් නායක චරිත් කියල ගිය කතාව

නවසීලන්තයට යන්න කලින් නායක චරිත් කියල ගිය කතාව
අඩුපාඩු අවම කර ගනිමින් ක්රීඩා කර නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ක්රිකට් තරඟාවලිය ජය ගැනීමට කටයුතු කරන බව ශ්රී ලංකා නායක චරිත් අසලංක පවසනවා.
නවසීලන්තයේදී පැවැත්වෙන එම තරඟාවලියට සහභාගි වීම සඳහා ඊයේ රාත්රියේ දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා

menu
menu