මන්මෝහන් සිංට නාමලුත් අවසන් ගෞරව දක්වයි 2024-12-28    

අභාවප්‍රාප්ත ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද අවසන් ගෞරව දක්වා තිබෙනවා.

ඒ, නව දිල්ලි අගනුවර කොන්ග්‍රස් පක්ෂ මූලස්ථානයේදීයි.

මේ අතර ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වූවා.

ඒ, නව දිල්ලි අගනුවර පිහිටි මන්මෝහන් සිං මහතාගේ නිවසේදීයි

menu
menu