හිටපු ඇමති මනූෂගේ සහෝදරයා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සහෝදරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
එමෙන්ම හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාරගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සිටි අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටිනවා
ඒ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරිශ්‍රය සහ නාරාහේන්පිට කම්කරු අමාත්‍යංශය අයත් ගොඩනැගිල්ල යොදා ගනිමින් සිදුකර ඇති බව කියන මිනිස් ජාවාරමක් පිළිබඳව සිදු කෙරෙනෙ විමර්ශනයකට අනුවයි.
menu
menu