රටේ අර්බුදවලට හේතුව එජාපය පහදයි

රටේ අර්බුදවලට හේතුව එජාපය පහදයි

රටේ බොහොමයක් අර්බුදවලට හේතු වී ඇත්තේ පළපුරුදු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ නොමැති වීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.

ඒ හේතුවෙන් පවතින අර්බුදවලට විසඳුම් ලබාදීමට නොහැකි වී ඇති බවයි ඔහු මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

menu
menu