රට ක්ලීන් කරන වැඩසටහන නිල වශයෙන් ඇරඹේ

රට නව පරිවර්තනයකට ගෙන ඒමට කැපවී කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින්. මෙම වැඩසටහන අද පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ වූයේ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදීයි.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු ආයතන එක් විය යුතු බවයි

menu
menu