වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ

වසරේ පළමු උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ මෙරට ජනතාවටද දැකගත හැකි වනවා.

අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසුවේ එම උල්කාපාත වර්ෂාව හෙට අලුයම 05ට පැහැදිලිව දිස්වන බවයි.

menu
menu