රුපියල් 6,000 ලිපි ද්‍රව්‍ය දීමනාව තවත් පාසල් සිසුන් පිරිසකට
ළමුන් 300ට අඩු පාසල් 6,576ක අස්වැසුම ප්‍රතිලාභීන් නොවන පවුල්වල සියලුම ළමුන්ට, ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට පාසල් වෙත පැමිණෙන ළමුන්ට හා පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට රුපියල් 6,000 බැගින් වූ ලිපි ද්‍රව්‍ය දීමනාව ලබාදීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.