චීනයේ පැතිරුණු HMPV වෛරසය ගැන විශේෂඥයින්ගෙන් අනාවරණයක්
චීනයේ පැතිරුණු HMPV වෛරසය මෙරට තුළ ද පැතිර පැවතීමේ හැකියාවක් පැවතීමට ඉඩ ඇතැයි වෛද්‍ය විශේෂඥයින් පවසනවා.
කෙසේවෙතත් මෙම රෝගී තත්ත්වය බරපතල අවධානමක් මතු නොකරන බවයි ආසාද්මිකතා ප්‍රතිශක්තිකරණ විද්‍යා සහ ශෛලජීව විද්‍යා ආයතනයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දිම ජිවන්දර
මහතා පැවසුවේ.