ආනයනික සහල් ටොන් එක් ලක්ෂ 67,000ක් දිවයිනට
ආනයනයට ලබා දී තිබූ කාලය ඇතුළත සහල් මෙටි්රක් ටොන් එක් ලක්ෂ 67,000ක් මෙරටට ලැබී ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.
ඉන් මෙටි්රක් ටොන් 66,000ක් කැකුළු සහල් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ.