නිදහස නුවරඑළියේ සැමරුව හැටි



77 වන නිදහස් දිනය වෙනුවෙන් නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය තුළ රුක් රෝපණ වැඩසටහනක් අද සිදු කෙරුණා.

නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියංකර ද සිල්වා මහතා ඇතුළු පිරිසක් ඊට එකතු වී තිබෙනවා.

menu
menu