පවුල පිටින්ම  ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියා  කියන ක්‍රීඩා නියෝජ්‍ය ඇමති පළමුවරට කතා කරයි 

තමන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බව කියන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් පෞද්ගලික සංචාරයකට එක්ව සිටින බවත් තම පෞද්ගලික මුදලින් එම සංචාරයට එක්ව සිටින බවයි.
තමන් යළි පෙබරවාරි 20 වැනිදා දිවයිනට පැමිණෙන බවද ඔහු සඳහන් කළා.
menu
menu