IMF සීමාවන් යටතේ මෙවර අයවැය ඉදිරිපත් කල බව විපක්ෂ නායක කියයි

ජනාධිපතිවරයා විසින් අද ඉදිරිපත් කළ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවපු සීමාවන් තුළ නිර්මාණය කරන ලද්දක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අයවැය කථාවෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
menu
menu