රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අර්ජුන් ඇලෝසියස්ට නිදහස

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අර්ජුන් ඇලෝසියස් සහ තවත් අයෙකු නිදහස් කර තිබෙනවා
රුපියල් මිලියන 3.5ක වැට් බදු ගෙවීම පැහැර හැරීමේ චෝදනාව මත මෙන්ඩිස් ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්ට සහ එම සමාගමේ තවත් අයෙකුට පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මාස 4ක සිර දඬුවම් නියම විය.
ඒ අනුව අදාළ දඬුවම් කාලයෙන් පසු ඔවුන් දෙදෙනා අද මුදා හැර තිබෙනවා