මූතූර්හි මාරක රිය අනතුරක් - පුද්ගලයින් 20කට අධික පිරිසක් රෝහල් ගත කෙරේ

මූතූර් ප්‍රදේශයේදී බස් රථයක් හා ලොරි රථ ගැටී සිදුවූ අනතුරකින් 20කට අධික පිරිසක් රෝහල් ගත කර තිබෙනවා

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වන්දනාකරුවන් රැගත් බස්රථයක් වනවා

තුවලකරුවන්ගෙන් වැඩි දෙනෙකු කාන්තාවන් වන බවයි මූතූර් පොලීසිය සඳහන් කර සිටියේ

menu
menu