වෛද්‍යවරුන් හෙට වර්ජනය කල් දමයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය කල්දමා තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ අද දහවල් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

menu
menu