කල්මුණේ අන්තවාදී සංවිධානයක් ගැන ආරක්ෂක අංශ සීරුවෙන්

නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති අන්තවාදී සංවිධානයක් පිළිබඳ ආරක්ෂක අංශ විමසිල්ලෙන් පසුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මේ වන විටඒ පිළිබඳ තොරතුරු ලැබී ඇති බවත් ආරක්ෂක අංශ තවදුරටත් තොරතුරු අනාවරණය කරමින් සිටින බවත් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවා.