ඇඹිලිපිටියේ පාසලකදී ගුරුවරයෙක් ගුරුවරියකට පහර දෙයි

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසලකදී ගුරුවරයෙකු විසින් ගුරුවරියකට සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ වුණා.

ජාතික ජන බලවේගයේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී චතුරි ගංගානි මහත්මිය පැවසුවේ පහර කෑමට ලක්වූ එම ගුරුවරිය රෝහල්ගතව ඇති බවයි.

menu
menu