දේශබන්දු නීතියට බියෙන් සැඟවී සිටීම ඛේදවාචකයක් - උපාලි පන්නිලගේ කියයි

දේශබන්දු තෙන්නකෝන් මහතා නීතියට බියෙන් සැඟවී සිටීම හුදෙකලා සිද්ධියක් නොව එය ඛේදවාචකයක් බව ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්‍ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කරමින් ඇති බවයි.